Sinhala New Year Wishes SMS | New Year Sinhala Text Messages | Sinhala Awrudu Subapathum


සියලු යහපත් පැතුම් ඉටුවෙන,සාමය සතුට පිරී ඉතිරේවා..!ඔබේ දිවිමග එකලු කෙරෙන,නැවුම් වසරක් වේවා..!

අලුත් අවුරුදු අවා....දැන් තමයි අපේ බලාපොරොත්තු ගැන හිතල්ලසතුටු වෙන්න හොදම කලේඔබ සැමටම යහපත් බලාපොරොත්තු ඉටුවෙනසුභ නව වසරක් වේවා !

ජීවිතය සුන්දරය නුඹ මා ලග සිටින තුරාවට…එය ප්‍රියන්කරය නුඹ මට ආදරය කරණ  තුරාවට…කඳුළු වේදනා නොදෙ නුඹ සනසන තුරාවට…සිටිමි නුඹ ලගින්ම මා මියෙදෙන තුරාවට...සුබ අලුත් අවුරුද්දක් වේවා !

මම ප්‍රර්ථනා කරනවා,මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද  ඔයාට සුබ, ලස්සන, ධනවත්, නිරෝගීමත්, ශක්ති සම්පන්න, උද්වෙගකර, ආදරණීය, අති උත්ක්‍රිෂ්ට, සෞභාග්‍ය, වාසනාවන්ත, සතුට පිරුණු අවුරුද්දක් වේවා !

නිමල නෙලුම් මලක් වගේ ඔබේ සිත ලස්සන වේවා…සුමුදු වලා රොදක් වගෙ සිතුවිලි පිරිසිඳු වේවා…දුක් කදුලැල් පහ වී මුව සිනහ පහන් දැල්වේවා...මා පතනා සුබ පැතුමින් ඔබ දිවිමග සරුවේවා…

මට ඔයාට කියන්න කිසි කවියක් වත් ,ලස්සන වචනවත් නෑ...එත් මම ඔයාට මුළු හදවතින්මමේ ලැබුවාවූ අලුත් අවුරුද්දසුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

අපේ ජිවිතේ කියන්නේ වන් වේ එකක්.අපිට ආපස්ස බලන්න පුළුවන් උනත් ආපස්සට යන්න බෑ .ඉතින් ජිවිතේ කිසි වැදගත් දෙයක් අත ඇරගන්න එපා .ඔයාට ජිවිතේ සතුටෙන් ගත කරන්න පුළුවන්සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

අලුත් බලාපොරොත්තුඅහුරක් අරන්අලුත් ඉරක් පායන්නේ..අලුත් වසරක් අරන්මේ SMS එකෙන් මමසුභ නව වසරක්පතන්නෙමි ඔබ සැමට..

මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද,කිරියෙන්,පැණියෙන්,සතුටින් පිරි,ජරමර,බරබර,කරදර නැති,ආදරෙන් !සාමයෙන් !කරුණාවෙන් පිරි,සුබම සුබම සුබඅලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට !


පැතුම් මල් පීදෙන,
හද නීවී සැනසෙන,
නැවුම් හිරු කිරණින් සුබ සිහින ඉටුවෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා... !


මට තේරෙනවා ඔයාගේ මගේ අතර තිබ්බ 
සේරම ඉවර වෙන්න ලගයි කියලා..
ඔයාට මාව, මට ඔයාව ඕනේ උනත් 
මට යන්නම වෙනවා..
ඔයාගේ ජීවිතේට ආයේ මම එන්න නෑ සුදු 
මම ඔයාගෙම විශ්වාසනීය, 
පරණ අවුරුද්ද.
සුබ අලුත් අවුරුද්දක් වේවා !


ලබන්නාවූ නව වසර
කිරියෙන් පැණියෙන් පිරි,
සාමය සතුට රජ කරණ,
ලෙඩ දුකින් තොර,
වැඩි වැඩියන් ලැබෙන,
සුබ අලුත් අවුරුද්දක් වේවා !


කිරි දියර නාවා...
ගත සිත සතුටු ගාවා...
යස ඉසුරු බෝවා...
අලුත් අවරුදු ජයම වේවා..!


පලසක් විලස යන මල් ඇතිරෙවා…
අහසක් උසට උස පැතුමන් ඉතිරේවා…
දහසක් පහන් දැල්වී මග එළිවේවා…
අරුතක් ගෙනෙන,
සුබ නව වසරක් වේවා !


ඔයාටයි ඔයාගේ පවුලේ හැමෝටමයි,
සාමය සතුට පිරුණු සෞභාග්‍යමත්,
සුබ නව වසරක් වේවා !


සිත් මලේ පුබුදින පැතුම් පොදි ඉටුවෙන,
හද නිවී සැනසෙන නිරෝගී සුව ලබාදෙන,
අත මිට බැබලෙන ඉසුරින් පුරවන,
සුබ නව වසරකට මුලු හදින් පතමි මා !


පහන් සිලක් සේ නෙතු දැල් වේවා..!
වසන්තයක් සේ දිවි සරු වේවා..!
පියුම් විලක් සේ සුවද සැදේවා..!
මේ නව වසරේ කිරී ඉතිරේවා..!


ලස්සන,
නැවුම් බව,
හීනයන්,
හැගීම්,
දෛවය,
විශ්වාසය,
බලාපොරොත්තු,
මේ අලුත් අවුරුද්දක පටන් ගැනීමක්,සුබ නව වසරක් වේවා !


සිත් සතොසින් පොපියන,
හද නිවී සැනසෙන,
පැතුම් මල් පුදින,
නැවුම් නව වසරක් වේවා !
120ට 220ක් ආයුබෝ වේවා..! 


මේ ලෝකේ ඕනේ තරම් මල් තියෙනවා, 
එත් රෝස මල විශේෂයි.
මේ ලෝකේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා,
ඒත් ඔය මට විශේෂයි.
දන්නවද ඒ ඇයි කියල?
මේ ලෝකේ ඕනේ තරම් මාස තියෙනවා, ඒත් මේ මාසේ විශේෂයි.
මේ ලෝකේ ඕනේ තරම් දවස් තියෙනවා, එත් මේ දවස විශේෂයි.
දන්නවද ඒ ඇයි කියල?
ඒ අද අලුත් අවුරුදු දවස නිසා. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !


තරු වල දිස්නයෙන් ඔයාව බැබලේවා !
මල් වල ලස්සනින් ඔයාගේ ජිවිතේ ලස්සන වේවා !
ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ කදුළු අයින් කරගෙන ඉෂ්ට වේවා !
මේ අලුත් අවුරුද්ද ඔයාට ලස්සන අවුරුද්දක් වේවා !


පොදි යතුරකින් ලොකු දොරවල් අරින්න පුළුවන්.
පොදි වචනෙකින් ලොකු දේවල් වෙනස් කරන්න පුළුවන්.
ඒවගේම ඔයාගේ පොදි හිනාවකින් මගේ මුලු අවුරුද්දම 
එලිය කරන්න පුළුවන්.
සුබ අලුත් අවුරුද්දක් වේවා !

Post a Comment

0 Comments