Sinhala Good Night Wishes | Sinhala Good Night Nisadas | සුභ රාත්‍රීයක් සුභපැතුම්


බලන්නකෝ..හද ඔයා දිහා බලන් ඉන්නවා.. දැක්කද? තරු පොකුරු ඔයා එක්ක හිනාවෙනවා පේනවද? වැහි බිංදු සිංදු කියනවා අහන්නකෝ.. 
මේ වෙලාවේ මගේ හිත කියනවා, ඔයාට කියන්නලු වෙන මොකක්වත් නෙමෙයි..
හැමදාම කියනවා වගේ..
සුභ රාත්‍රීයක්, සුව නින්දක්..
-------



තෙරුවන් සරණයි..
සුභ රාත්‍රීයක්, සුව නින්දක්..
........


Post a Comment

0 Comments