Home
About
Contact
Quotes of the Day
Home
About Us
Contact Us
Home
Sinhala Posts
Sinhala Posts | විරහව (sad love sinhala nisadas)
Sinhala Posts | විරහව (sad love sinhala nisadas)
Ramesh Vidanapathirana
May 30, 2020
ඔය ඇස් අගිස්සේ,
දැවටෙන කදුලට කියන්..
වැලපෙන්න එපා තව..
අහවරයි ඒ අතීතයම දැන්..
කියාපං මැණික හදවතට,
තනි රකින්නට මා පැමිණි වග..
ඉතිං භාරදීපන් ඒ කදුලු අතීතයම..
අතීතයටම ආය එන්න බැරිවෙන්නම..
Post a Comment
0 Comments
Search This Blog
Social Plugin
Report Abuse
Popular Posts
School life sinhala nisadas | Sinhala pasal nisadas | Sinhala school quotes
June 18, 2021
Sinhala Wesak Wishes Images | Sinhala Vesak Wishes Images
September 16, 2021
Sinhala Love SMS
October 25, 2019
Categories
Tags
0 Comments