Sinhala Posts | පිච්චමල් හිනාව.. (Sinhala adara wadan)


පිච්චමල් හිනාව..
ජීවත් කරනවා මාව..
තප්පරෙන් තප්පරේට..
උබේම වෙන්න හිතෙනවා මට..
හීනයක් නෙමෙයි බව..
දැනෙන හැමවිටම මැණික..
කියාගන්න බැරි හැගුමකින්..
ඉතිරී යනවා මාව සතුටට.. 

Post a Comment

0 Comments