Sinhala Posts | Sinhala O/L Exam Wishes | O/L Exam funny wishes | Sri lanka o/l exam wishes | O/L Joke Wishes


kapana kapana kotu hariyata kapewa
liyana liyana boru hondatama liyawewa
gahana kana hariyata wadewa
raa hinen paper eka penewa...!
hithena hithena hema wachanema gelapewa
gahana gahana ira hariyata wadewa
balana guruta anukampa hithewa
budu saranin
A 9k ma labewa..
Congratulations!
කපන කපන කොටු හරියට කැපේවා..
ලියන ලියන බොරු හොඩටම ලියවේවා..
ගහන කනා හරියට වැදේවා..
රෑ හීනෙන් පේපර් එක පෙනේවා..

හිතන හිතන හැම වචනෙම ගැලපේවා..
ගහන ගහන ඉර හරියට වැදේවා..
බලන ගුරුට අනුකම්පා හිතේවා..
බුදු සරණින් ඒ නවයක් ලැබේවා.. 

Post a Comment

0 Comments